WE MAKE YOUR BEAUTY

Counter

This is default featured post 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured post 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured post 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured post 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured post 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Thursday, 17 January 2019






ඔයාගේ සමේ තත්වය ගැන ඔයා ඉන්නේ සතුටින් ද? එහෙම නැත්තම් මේ පෝස්ට් එක දිගටම කියවන්න. 
ඕනම කෙනෙක්ගේ සුන්දරත්වය කැපී පෙනෙන්නේ නිරෝගි පැහැදිලි පැහපත් සමකින්. ඕනම කෙනෙක්ට උපතින්ම නිරෝගි සමක් පිහිටනවා. නමුත් විවිද ඔබ ඇති කරගන්නා හේතු මත සමේ විවිද රෝගි තත්ව හා අවපැහැවීම් කාලයත් එක්කම වැඩි වෙනවා. අපි බලමු සම නිරෝගිව තබා ගැනීමට අතිශයින් වැදගත් වෙන බියුටි ටිප්ස් 10ක්.
1. විටමින් වර්ග සියල්ලම දිනපතා ගන්න. 
නිරෝගි සමක් නම් අනිවාර්‍යෙන්ම ග්ලෝ වෙන්න ඕනේ. ග්ලෝ වෙන්න නම් සමට අවශ්‍ය ආහාර හෙවත් විටමින් නිතිපතා දෙන්න ඕනේ. 
විටමින් ඒ, සී, ඩී හා කේ නිරෝගි සමක් ඇති කරන්න තරුන බව රැකගන්න ඉහලින්ම දායක වෙනවා. විටමින් පැක් එක ස්වභාවික ලෙස ආහර ලෙස ගැනීමයි හොදම මාර්ගය. කැරට්, ලෙමන්, දොඩම්, බෙරි වර්ග වැනි විටමින් බහුල ආහර දිනපතා ආහරයට ගන්න. උදැසන හිරු එලියෙන් විටමින් ඩී ලබා ගන්න පුලුවන්. 

2. හරි විදියට ක්ලෙන්සර් කරන්න​

ක්ලෙන්සර් කරීම වැදගත් දෙයක් කියලා මේ වෙද්දිත් ඔයා දන්නවා ඇති. ඒත් හරි විදියට ක්ලෙන්සර් කරන එකයි වැදගත්.  ක්ලෙන්සර් කිරිමෙන් ස්කින් පෝර්ස් වල හිරවිලා තියෙන කුනු දුහුවිලි හා තෙල් සියල්ල දියකර හරිනවා. දිනපදා දවසට දෙවරක් ක්ලෙන්සර් කිරීම වැදගත්. හැම උදැසනකම හා රාත්‍රීයේදි ක්ලෙන්සර් කරන්න ඕනේ. නමුත් කිසි විටෙකත් වැඩි පුර වාරයක් සම ක්ලෙන්සර් කරන්න එපා. එයට හේතුව තමයි සමේ තියෙන ස්වභාවික තෙල් ක්ලෙන්සර් මගින් සෝදා හරිනවා.