හිසකෙස් මෙන්ම හිස්කබලටත් හෙයා ඔයිල් සත්කාර කිරීම මගින් හිස කෙස් මතුපිටට පමණක් නොව ඇතුලතටද පෝශනයක් එක් කරයි. ලන්කාවේ ඇති උනුසුම් දේශගුනය හේතුවෙන් හිසකෙස් වලට ප්‍රබල බලපැමක් ඇති වේ. මේ නිසා හිසකෙස් ගැලවී යාම වැඩි වීම හා වර්දනය අඩු වීම ඉක්මන් වෙනවා.
වතිකා ආමන්ඩ් හෙයා ඔයිල් මගින් හිසකෙස් වර්දනය වීම ඉක්මන් වෙන අතර හොද දීප්තිමත් බවක්ද හිසකෙස් වල ඇති වේ.
වතිකා ආමන්ඩ් ඔයිල් භාවිතා කර හිස්කබල හොදින් විනාඩි 5ක් හෝ 8ත් අතර කාලයක් හොදින් සම්භාහනය කිරීම මගින් රුධිර නාලිකා උද්දීපනය වී හිසකෙස් වලට අවශ්‍ය පෝශනය ලබා දෙයි. නැමට පසු හිස්කබල තුල කුනු දූවිල් ලිහිල් වේ. ඉන්පසු වතිකා තෙල් ආලේප කිරීම තුලින් හිසකෙස් උපරිම ලෙස වර්දනය වීම හා හිසකෙස් වියලීයාම වලක්වා ගත හැකියි.
ඇනවුම් කර ගෙදරටම ගෙන්වා ගත් පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත.
ගෙදරටම ගෙන්වා ගැනීම සදහා අමතර මුදලක් අය නොකරේ.
ඇනවුම් කිරීම සදහා ඔබගේ නම, දුරකතන අංකය හා ලිපිනිය ඉන්බොක්ස් කරන්න.
වැඩි විස්තර සදහා 0710449582 අමතන්න.
0 comments:
Post a Comment